Seethala Sulanga Hamayi Lyrics | සීතල සුළඟ හමයි | Bili Fernando

Song Lyrics
Seethala Sulanga Hamayi | සීතල සුළඟ හමයි | Bili Fernando

සීතල සුළඟ හමයි
තරුවක් අහසෙ දිලෙයි
සෙනෙහස දෝරෙ ගලයි
සමිදුන් මා ළඟමයි

දුර අතීතයේ දවසක්
ගවලෙනකදි බිලිදු හඩක්
අඳුර නසා දිලුනා තරුවක්
සාමයේ කුමරුන් ආවා

සීතල සුළඟ හමයි

දුක දරලා මේ ලොව වෙනුවෙන්
රුහිරු ගලා ඔබගේ සිරුරෙන්
කඳුළු නිවා මුදවා පාපෙන් අප
ජීවය වේය සදා

සාර කතා නවතාලමු අපි දැන්
අරුත සොයා නත්තල් සමයේ
සොයා ගොසින් දෑසක පිරි කඳුළැල්
පිසලමු සමිදු ලෙසින්

–බිලී ෆර්නෑන්ඩෝ–

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *