Seenu Handin Lowa Lyrics| සීනු හඬින් ලොව | Latha Walpola

Seenu Handin Lowa Lyrics| සීනු හඬින් ලොව | Latha Walpola සීනු හඬින් ලොව පිබිදෙනවානත්තල දොර ළඟ හිනැහෙනවාගවහලකට තරුවක් යනවාඅහසට පොළව ගැටේ…// තරු එළියේ කඳු වැටියේබෙත්ලෙහෙමේ මංගල එළියේමල් වැසි වසිනු පෙනේ තටු ගෙන සුදු හිම ඉගිලෙනවාඅතුමත මුතුමෙන් බබළනවාහිරු කැන් සුදු ඊතල වෙනවාසැම තැන රිදී වගේ…// දිය සීරා කඳු පීරාවන්නම් ගමනින් බැස එනවාදිය බිඳු ඇඟ සොළවා දින…